Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාර්ග කි.මී. 1500ක් ප්‍රතිසංස්කරණය කිරීම යටතේ මාර්ග රැසක් සංවර්ධනයට

    මාර්ග කි.මී. 1500ක් ප්‍රතිසංස්කරණය කිරීම යටතේ මාර්ග රැසක් සංවර්ධනයට

    2024-08-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    කාපට් අතුරා සංවර්ධනය කෙරුණු බේරුවල -දර්ගා නගරය, සාවියා පාර, ජෙම් පාර,කාදියාවත්ත පාර යන මාර්ග ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
    මෙම මාර්ග දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්වී නොතිබිණ. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට සහ රථවාහන ධාවනයට සිදුව තිබුණේ විශාල බාධාවකි.
    මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් සිදුකළ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතාගේ යෝජනාවකට අනුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබේ.
    පෙර පුව​තපේරාදෙණිය සරසවියට නව උපකුපලතිවරයෙක්
    ඊළඟ පුව​ත ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීමෙන් වියදම වැඩිවෙයි

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group