Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් හා රිය සහායක මරුට

    මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් හා රිය සහායක මරුට

    2025-08-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.237 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද(28) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් සහ රිය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරොවිපොතාන,මොරකෑව පාසලේ ඉගෙනුම ලැබූ 10 හැවිරිදි දැරියක් සහ 27 හැවිරිදි රියසහයෙකයෙකි.

    හොරොව්පතාන පොලිස් වසමේ මොරකෑව ප්‍රදේශයේ ඇලපත්වැව හංදියට මීටර් 200 ක් පමණ කහටගස්දිගිලිය දෙසට වන්නට ඇති පාලම අසලදී මෙම අනතරු සිදුව තිබෙනවා.

    වවුනියා සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් සිටි අංක ඛණ-9465 දරණ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ඇත. අනතුරුව ලොරි රථය අසල තිබූ පාලමෙහි ආරක්ෂිත වැටෙහි ගැටී අනතුරට පත්ව ඇත.

    එම අනතුරෙන් පාසල් අවසන් වී නිවස බලා යමින් සිටි මොරකෑව විද්‍යාලයේ 05 ශේණියේ ඉගෙනම ලබන රිටිගහවැව, මොරකෑව ලිපිනයේ පදිංචි සදැසි විහංසා නැමති අවුරුදු 10 ක් වයසැති සිසුවිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. එහිදී ලොරි රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් රිය සහායක ලෙස කටයුතු කල පුද්ගලයා එම ස්ථානයයේම මියගොස් ඇත. රියදුරු හා අනෙකුත් පුද්ගලයා බරපතල තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු අපකළ විමසීමේදී පැවැසීය.

    මියගිය සිසුවියගේ හා රියදුරු සහායකගේ මෘත ශරීර හොරොව්පතාන රෝහලේ තැන්පත් කර ඇති අතර මියගිය රියදුරු සහායක හා අනෙකුත් පුද්ගලයන් දෙදෙනාගේ නම, ලිපිනය ඇතුළු තොරතුරු පොලිසියට අනාවරණය වී නොමැති බවත් එම තිදෙනාම දෙමළ ජාතිකයින් බවත් පොලීසිය කීහ.

    හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ උපදෙස් පරිදි මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයවර්ධන මහතා ඇතුලු නිලධාරීන් හා විශේෂ කාර්යාංශ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    පෙර පුව​තත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේ අවසන්
    ඊළඟ පුව​ත කොළඹ නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group