Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරු දෙකකින් දෙන්නෙක් මරුට

    මාරක අනතුරු දෙකකින් දෙන්නෙක් මරුට

    2025-06-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දොඹගහවෙල සහ මරදාන යන පොලිස් බලප්‍රදේශයන්හි සිදු වු මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

    පොලිසිය පැවසුවේ දෙඹගහවෙල, ගලබැද්ද ප්‍රදේශයේදී මොනරාගල සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

    අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් පමණ වන දොඹගහවෙල, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    නතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර මරදාන BBC පාලම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ආමර්වීදිය දෙස සිට සංඝරාජ මාවත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් එම දිශාවටම ධාවනය වූ බස් රථයකට යටවීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් පමණ වූ පුද්ගලයෙක් අනතුරෙන් මරණයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
    මරාදන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පෙර පුව​තඩුබායි ඇතුළු මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් නවතියි
    ඊළඟ පුව​ත ඇමෙරිකානු ජනපතිගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර

    සබැ​ඳි පුවත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group