Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
    • ප්‍රංශ ජනපති ඉන්දියාවට
    • අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්
    • ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්
    • IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට

    මාරක අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට

    2025-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවන කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුළි කණුවක ගැටී මාර්ගයට පහලින් තිබූ ජලය බෙදාහරිනු ලබන බට සහිත කොන්ක්‍රීට් බැම්මේ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙන බක්වතක් වාර්තා වනවා

    මෙම අනතුරින් මෝටර් රථය පැදවූ තරුණයා අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වුණා.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 26ක තරුණයෙක්.

    ඔහු පෙම්වතියගේ නිවසේ සිට යළි නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

    තරුණයාට නින්ද ගොස් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තඅයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
    ඊළඟ පුව​ත බලශක්ති ඇමති සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group