මෙරට මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය ද සොයිසා කාන්තා රෝහලේ දී විවෘත කෙරුණා.
මහල් 4කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල හා මාතෘ අධිසත්කාර ඒකකය විවෘත කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රදානත්වයෙනුයි.
මව්වරුන් සඳහා සුරක්ෂිත තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදිමේ අරමුණින් මෙම ඒකකය පිහිටවා තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










