අම්පාර – මහියංගනය මාර්ගයේ, මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.
අද අලුයම 02.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් බස් රථෙය් සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බවයි මහියංගනය පොලීසිය සඳහන් කළේ.