Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහින්ද බැසිල් ගෝඨාගේ ප්‍රජා අයිතිය අහෝසි?

    මහින්ද බැසිල් ගෝඨාගේ ප්‍රජා අයිතිය අහෝසි?

    2023-11-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතු`ඵ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් සදහනක් කළා.

    එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර සිටියේ ඊට අවශ්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-EDIT-4.mp3

    කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුව ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මතු කළ කාරණයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

    එහිදි විපක්ෂ නායකවරයා සදහන් කළේ ශ්‍රේෂ්ඨාධීකරණය දීර්ඝ වශයෙන් සලකා බලා ලබා දුන් තීන්දුවකට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/MIX-EDIT.mp3

    මෙලෙස බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ ආර්ථික ඝාතනකයන්ගේ ලැයිස්තුවෙන් ඔහුගේ නම නොතිබීම නිසා බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ANURA-EDIT-1.mp3

    නීතිපොතේ තිබෙන තර්ක ගෙනැවිත් මෙම ගැටලුවෙන් නිදහස් වීමට උත්සහ නොකරන ලෙස එහිදි අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීc මහතා පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/WIMAL-EDIT.mp3
    පෙර පුව​තනවක හෙද හෙදියන් 2,519 ක පිරිසකට අද පත්වීම් ලිපි
    ඊළඟ පුව​ත ඕස්ටේ්‍රලියානු බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group