ජාත්‍යන්තර පොලිසියෙන් වරෙන්තු නිකුත් කර සිටි චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිටුවහල් කර තිබෙනවා.
සැකකාර චීන ජාතිකයා එරට මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වු අයෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඔහු ඊයේ රාත්‍රියේ මාලදිවයිනේ සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති අතර එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.