බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොල්ගොල්ල මහවැලි වේල්ලට ආසන්නයේ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම තරුණයා මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුරට ලක්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි සංදීප කුමාර නැමැති තරුණයෙක්.