මහවැලි ගං ද්‍රෝනිය සදහා අධි ගං වතුර සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව දිඹුලාගල, තමන්කඩුව, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, සේරුවිල, කන්තලේ, කින්නියා සහ මුත්තූර් යන ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මණින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- ටී56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගැනේ
- PHOTO: පළමු වසරට සිසුන් භාරගැනීම අභිමානවත් ලෙස පවත්වයි
- පියතුමෙක්ට පහරදීමේ සිද්ධිය : පොලිසියේ හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට රැගෙන එයි
- සභාපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
- වාහන රැසක් ඉස්සූ අයෙක් අත්අඩංගුවට
- අඟුලානේදී තරුණියක් ඝාතනය කළ සැකකරු අල්ලයි
- අනියම් පෙමක අවසන් ප්රතිඵලය
- ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්













