Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහනුවර නගරය ගැන ලෝක බැංකුවට යෝජනාවක්

    මහනුවර නගරය ගැන ලෝක බැංකුවට යෝජනාවක්

    2024-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.122 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හරිත නගරයක් බවට මහනුවර පත් කිරීම සඳහා ලෝක බැංකුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    යෝජිත බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානයට සමගාමීව ඉදිරි තෙවර්ෂය තුළදී හරිත නගර සංකල්පය කරා යොමු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මහනුවර නගරයේ ඉදි කෙරමින් පවතින බහුවිධි මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබදව නිරීක්ෂණය සහ එහි ප්‍රගතිය සමාලෝචනය සම්බන්ධයෙන් පසුගියදා මහනුවර ගුඩ්ෂෙඩ් පර්යන්තයේදී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.

    රුපියල් කෝටි 3,000ක වියදමින් ඉදිවන නව මාධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ නොවුණත් අතිරේකව පුළුල් විය යුතු මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා, එම මාර්ග සංවර්ධනය මෙම ව්‍යාපෘතිය සාර්ථක විමට බලපාන බව ද පැවසුවේය.

    එමෙන්ම කටුගස්තොට, කුණ්ඩසලේ, පේරාදෙණිය සහ තැන්නේකුඹුර ඇතුලු උප නගර කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවත් රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය. එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ද හෙතෙම කීවේය.

    හරිත නගරයක් බවට පත් කිරීමේ දී වායු දුෂණයෙන් තොරව ප්‍රවාහන කටයුතු පවත්වා ගැනීම සඳහා විදුලි බලයෙන් ක්‍රියාකරන බස් රථ 200ක් මහනුවරට ලබා දෙන බවත් ඒ පිළිබදව ද ලෝක බැංකුවට යෝජනා කොට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

    ආශ්‍රීත පුවත්:  ලංකා විදුලි සේවක විරෝධතාවයට අධිකරණ නියෝගයක්
    Sri Lanka
    පෙර පුව​තCSK කණ්ඩායම හමුවේ KKR කණ්ඩායමට කඩුළු 07ක පරාජයක්
    ඊළඟ පුව​ත අපේ රජයක් තුළ ක්‍රියාවන් වචනයට සීමා වෙන්නේ නෑ

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group