මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස පුලින රණසිංහ මහතා ඊයේ තේරී පත්වී තිබෙනවා.
නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා එම සංගමයේ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින් පුරා නිලවරණයක් පවත්වනු ලැබුවා.
ඒ අනුව හිටපු සභාපති උපුල් රෝහණ මහතා පරාජය කර පුලින රණසිංහ මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත් වූණා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස පුලින රණසිංහ මහතා කටයුතු කරනු ලැබුවා.