Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මස්කෙළිය සමූපකාරයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා

    මස්කෙළිය සමූපකාරයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා

    - මස්
    2023-06-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය වසර 07 ක පමණ කාලයකින් එම සමිතියේ ගිණුම් සමූපකාර දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් නොකිරීම නිසා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකිරීමට නොහැකිව තිබෙන බවත්, එසේ ගිණුම් ඉදිරිපත් නොකිරීමට එරෙහිව  නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත් මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ, නුවරඑළිය කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්  එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය පැවසුවා.

    මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛාවල ගිණුම් සම්බන්ධව විමසා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත අප විසින් අයදුම්පත්‍රයක් යොමු කර තිබුණ.එම අයදුම් පත්‍රයට ප්‍රථිචාර දක්වමින්, 2016.09.01 දින සිට මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව මගින් මස්කෙළිය සමූපකාර සමිතියේ මේ දක්වා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකර නොමැති බවට නුවරඑළිය  නියෝජ්‍ය කොමසාරිස් තුමියගේ අත්සනින්  අප වෙත එවා තිබූ ලිපියක්  උපුටා දක්වමින් මාධ්‍ය මගින් පසුගියදා පළ කර තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නුවරඑළිය නියෝජ්‍ය කොමසාරිස්වරිය එසේ පැවසුවා.

    මස්කෙළිය සමූපකාර සමිතියේ ගිණුම් ඉදිරිපත් කරන ලෙස එම සමිතියට දිගින් දිගටම දන්වා ඇතත්, ගිණුම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයක් කළ නොහැකි බවත්, සාමාන්‍යයෙන් විගණනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව මගින් එක් නිලධාරියෙක් පමණක් තමන් විසින් යොමු කරන බවත් පවසන නියෝජ්‍ය කොමසාරිස් තුමිය,  මස්කෙළිය සමිතියේ ගිණුම් වාර්තා ලබා නොදීම නිසා තමන්ද ඇතුළුව කණ්ඩායම් වශයෙන් සමිතියට ගොස් ගිණුම් වාර්තා ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් සමිතියෙන් ඒවා මේ දක්වා ලබා නොදුන් බවත් ඇය ප්‍රකාශ කළා.

    එය වෙනත් ආයතනයක් නිසා තමන්ට බලහත්කාරයෙන් ගිණුම් වාර්තා ලබාගත නොහැකි නිසා ගිණුම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව සමිතියට එරෙහිව මේ වන විට නීත්‍යාණුකුලව කටයුතු කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බව  නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

    පෙර පුව​තකාසියේ වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
    ඊළඟ පුව​ත පෞද්ගලික බස්රථ වර්ජනයක්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group