මස්කෙළිය රෝහලේ කාර්යමණ්ඩලය ඊයේ පෙරවරුවේ උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා.
ඒ රෝහලේ කාර්යමණ්ඩලයට හා නේවාසික රෝගීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලමින් .
ඔවුන් විරෝධතාවයේ නිරත වන්නේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන් බීමතින් පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට පහර දෙන බව පවසමින්.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.මේ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය හා නේවාසික රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්වන බවයි
මෙවැනි පහරදීම් දිගින් දිගටම සිදුවන බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඊයේ පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතාවයට එක් වුණා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














