ලොව සුප්‍රකට පරිගණක මෙහෙයුම් පද්ධති සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමල සිය සේවකයින්යින් 6000 පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ දිනයේ දී මෙම සේවක කප්පාදුව පිළිබඳව නිවේදනය කර ඇති තිබෙනවා.
මෙම සේවක කප්පාදුව 2023 දී එම සමාගම සිය සේවකයන් 10,000ක් රැකියාවලින් ඉවත් කිරීමෙන් පසු සිදු කරන විශාලතම සේවක කප්පාදුව වනවා.
කෙසේ නමුත් මෙම සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේල පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කරන්නේ.