Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මම කවදාවත් මත්පැන් බීලා නෑ – කවුරුවත් ඇයි හරි වීඩියෝවක් දාන්නේ නැත්තේ…

    මම කවදාවත් මත්පැන් බීලා නෑ – කවුරුවත් ඇයි හරි වීඩියෝවක් දාන්නේ නැත්තේ…

    ගායන ශිල්පිනී කේ. සුජීවා 31 රෑ සිද්ධිය ගැන කතා කරයි
    2023-01-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒ්කකයට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වනවා.

    පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගාලු මුවදොර පැවැති සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමට කේ. සූජිවා යමින් සිටි අවස්ථාවේදී රිය අනතුරක් සිදුව ඇති අතර එහි වීඩියෝ අන්තර්ජාලයට අනතුරේ අනෙක් පාර්ශ්වය විසින් මුදා හැර තිබෙනවා.

    අනතුර සිදු වූ අවස්ථාවේදී තමා මත්පැන් පානය කර සිටි බවට වන චෝදනාව සම්බන්ධයෙන්ද කේ. සූජිවා අදහස් දක්වා තිබෙනවා.

    ඇය පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් බී නැති බවත් බොන්නෙද නැති බවත්ය.

    “මම කවදාවත් බොන්නේ නැහැ. බීලා හිටියා නම් පොලිසියට පුළුවන් චෙක් කරලා මාව අත්අඩංගුවට ගන්න. මම දරුවො දෙන්නත් හදාගෙන තනියම ඉන්න ඒකේ තරහට තමයි මේ සියලු දේවල් කරන්නේ.”

    යනුවෙන්ද ඇය අදහස් දක්වා තිබෙනවා.

    එසේම කේ. සුජීවා පවසන්නේ එම ස්ථානයේ සිදු වූ සම්පූර්ණ වීඩියෝව කවුරුත් දාන්නේ නොමැති බවයි.

    “මාව වීඩියෝ කරන කොට මම ඒතැන සිටි පොලිස් නිලධාරීයාට කිව්වා මම ප්‍රසිද්ධ කෙනෙක්, මාව වීඩියෝ කරලා මෙයාලා මොනව කරයිද දන්නේ නැහැ කියලා. ඒ් ටික නැතිව මම ප්‍රසිද්ධයි කියන ඒක විතරක් දානවා. පොලිසියෙන් මට ඒ්වෙලාවේ කිසිදු සහායක් ලැබුණේ නැහැ.” යනුවෙන්ද ඇය පවසා තිබෙනවා.
    අදාළ අනතුර සම්බන්ධයෙන් වන වීඩියෝ පහතින් නරඹන්න.

     

    anjali rajkumar k sujeewa rose melody අන්ජලී රාජ්කුමාර් කේ. සුජීවා රෝස් මෙලඩි දිව්‍යාංජලී
    පෙර පුව​තගණිතය අනිවාර්ය කරයි
    ඊළඟ පුව​ත පේරේ හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධියට සම්බන්ද සිසුන් යලි රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group