Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට

    මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට

    2026-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ගමන් ගත් වෑන් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් යාපනයේ මීසාලෙයි උතුර ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

    එම අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    තුවාලකරුවන් චාවකච්චේරි රෝහලට ඇතුළත් කර ඇති බවද කොඩිකාමම් පොලිසිය පවසනවා.

    මන්ත්‍රීවරයා පැදවූ වෑන් රථයේ රියදුරුවරයා කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය පවසන්නේ මන්ත්‍රීවරයා වෑන් රථයෙන් ශියාමාලා හන්දිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක ගැටීමෙන් ඊයේ(31) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

    පෙර පුව​තඉන්ධන මිල සංශෝධනය වෙයි
    ඊළඟ පුව​ත වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    සබැ​ඳි පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group