Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
    • බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
    • මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    • යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
    • පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
    • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
    • වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
    • අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

    හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

    2025-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.137 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථයක මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම රිය අනතුර අද(11) පස්වරු 7.40ත් 8ත් අතර කාලයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ කාන්තාවක් සහ කුඩා දරුවෙක් සිට ඇති අතර ඔවුන් දෙදෙනාම තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    තුවාල ලැබූ දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    අනතුරෙන් තුවාල ලැබූ ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්වල මහතාද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    අනතුරට ලක්වූ ජීප් රථය, මෝටර් රථය සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ජාතික ජන බලවේග ආණ්ඩුව පළමු කතානායකවරයා ලෙසටද කටයුතු කරනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
    ashoka ranwala අශෝක රන්වල
    පෙර පුව​තරජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා
    ඊළඟ පුව​ත මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    2026-01-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group