මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.
මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.