කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය් අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට රාත්‍රී 12 දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මේ බව බවසා සිටියේ.
3000 පමණ සේවකයන් මහල් අටක ගොඩනැගිල්ලක සේවය කරන අතර වසරකට වැඩි කාලයක් විදුලි සෝපාන දෙකක් අක්‍රිය තිබිය දී, වසරක් තිස්සේ පරිපාලනය විසදුම් දෙන්නේ නොමැති වීම මෙම වර්ජනයට හේතුවයි .