ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 150 සමග පුද්ගලයෙකු ලිදුල පොලිසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසිය.
ලිදුල පොලිස් වසමට අයත් මෙරායා නගරයේ බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන අතර, එම ආයුර්වේද බෙහෙත් ශාලාවට පැමිණෙන තරුණ පිරිස් සහ පාසල් සිසුන්ට මදන මෝදක ගුලියක් රු.150ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවයි ලිදුල පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂනවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (02) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













