ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.
ඒ, ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේදී මතීෂ පතිරණ මෙම ආබාධයකට ලක්වුණා.












