මත්ස්‍ය අපනයනය සුරක්ෂිත කරන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ සමුද්‍රීය සම්පත් සුරැකීම සහ ජාත්‍යන්තර මත්ස්‍ය අපනයන වෙළඳපොළ සුරක්ෂිත කිරීමේ අරමුණෙන්.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තවත් රාජ්‍ය ආයතන 11ක් සමග එක්ව මෙම අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ධීවර අමාත්‍යාංශයේදීයි.
නීති විරෝධී සහ වාර්තා ගත නොවූ අක්‍රමවත් ධීවර කටයුතු මැඩලීම ද මෙමගින් සිදු වනු ඇති.
මෙය යුරෝපා සංගමයෙන් එල්ල වූ මත්ස්‍ය තහනමේ අවදානම හමුවේ රජය ගත් පියවරක් බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා එහිදී ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














