බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි තුරන් කිරීම සදහා ජාතික වැඩපිළිවලක් නුදුරේදීම ආරම්භ වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොලොන්නාව ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින්.