Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් නිසා බ්‍රසීලය හොදටම උණුසුම්

    මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් නිසා බ්‍රසීලය හොදටම උණුසුම්

    2025-10-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.136 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බ්‍රසීලයේ මත්ද්‍රව්‍ය කල්ලිවලට එරෙහිව එරට බලධාරින් සිදුකළ මෙහෙයුම්වලින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට රියෝ ද ජැනයිරෝ නගරයේ වීදිවල තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
    පසුගිය දින දෙක තුල සිදුකළ අදාළ පොලිස් වැටලීම්වලදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 132 දක්වායි ඉහළ ගොස් තිබුණේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වැටලීම හමුවේ දශක ගණනාවක් එරට ප්‍රදේශ ගණනාවක් පාලනය කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට හැකිවී ඇති බවයි .
    මෙය නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කළ විශාලතම මෙහෙයුමයි.
    එහිදී දක්නට ලැබුනේ යුද ගැටුම් වැනි දර්ශන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    මෙම මෙහෙයුම සඳහා සන්නද්ධ නිලධාරීන් 2,500 ක් පමණ, සන්නද්ධ වාහන 32ක්, හෙලිකොප්ටර් 02ක්, ජාවාරම්කරුවන් විසින් මාර්ග අවහිර කිරීමට යොදාගත් බාධක කඩාදමන වාහන 12ක් සහ ඩ්‍රෝන යානා යොදා ගෙන තිබෙනවා.

    මීට පෙර 2021 වසරේදී සිදුවූ වැටලීමකින් 28 දෙනෙකු මිය ගියා.
    එමෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මෙම ප්‍රචණ්ඩත්වය පිලිබදව ‘කම්පනයට’ පත් වූ බව පැවසුවා.

    ආශ්‍රීත පුවත්:  උසස් පෙළ ප්‍රචාරණය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් - VIDEO -
    #srilanka #foreignnews Current Affairs News Sinhala vfm Vnews
    පෙර පුව​තවිෂ මත්ද්‍රවය ගැන තොරතුරු දැනුම් දෙන්න විශේෂ අංකයක් – VIDEO –
    ඊළඟ පුව​ත වැලිගම සිදුවීමට අදාළ හතක් ඇතුලට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group