මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණය විසින්.
කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.
හොරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගත් බවට පෙරියසාමි සුරේෂ් කුමාර් නැමැත්තා මෙහිදි වරදකරු බවට පත්වුණා.