ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 23 ක සිසුවෙකු බව පොලිසිය පැවසුවා. සැකකරු සියඹලාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.