Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මගි ප්‍රවාහන බලපත්‍රයක් නැතිව ධාවනය කල බස් රථ තුනක් අධිකරණ හමුවට

    මගි ප්‍රවාහන බලපත්‍රයක් නැතිව ධාවනය කල බස් රථ තුනක් අධිකරණ හමුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2023-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නිකුත් කරන ලද මගි ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව හැටන් මහෙස්ත්රාරත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (13) දින කටයුතු කර තිබෙනවා.

    ඒ අනුවල හැටන් නුවරඑලිය මාර්ගයේ ධාවනය කල සුඛෝපභෝගි බස් රථ දෙකකට සහ හැටන් විග්ටන් මාර්ගයේ ධාවනය කළ බස් රථයකට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමටයි පියවර ගෙන ඇත්තේ.

    හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන මෙම පෞද්ගලික බස් රථ තුන පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන්ගේ සහය ඇතිව ධාවනය කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

    ධාවනයෙන් ඉවත් කල බස් රථ තුනේ අයිතිකරුවන්ට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් එම මාර්ගවල මගි ප්‍රවා‍හනය සදහා බලපත්‍ර නිකුත් කර ඇතත්, එම බලපත්‍රවල සඳහන් ලියාපදිංචි බස් රථ වෙනුවට වෙනත් බස් රථ ධාවනය කර ඇති බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උපොප චිරාජ් කුලසුරිය මහතා කියා සිටියේ.

    මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ මගි ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට ධාවනය කරවන සියළුම බස් රථ පරික්ෂා කිරිමට පියවර ගන්නා බවද රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තපැය 14 ක ජල කප්පාදුවක්
    ඊළඟ පුව​ත අධි උණුසුමෙන් දකුණු යුරෝපයේ ජනයා පීඩාවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group