Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භූ කම්පනයන් පිළිබඳ අනාවරණයක්

    භූ කම්පනයන් පිළිබඳ අනාවරණයක්

    2023-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සු`ඵ භූ කම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසනවා.

    වැල්ලවාය, බුත්තල ආදී ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ට පසුගිය පැය 24 තුළ යම් කිසි පොළව හෙල්ලීයාමේ සන්නිවේදනයක් දැනී තිබෙනවා.

    එම සන්නිවේදනය දැඩි භූ කම්පනයක් ඇති වන ආකාරයේ හැඟීමක් නොවන බවයි ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/UDENI-BANDARA-EDIT.mp3

    මේ අතර අද උදෑසන 4.15ට පමණ ඉන්දියාවේ තවත් භූ කම්පනයක් සිදු වී ඇති බව වාර්තා වනවා.

    මෙම භූ කම්පනය සිදු වී ඇත්තේ ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ යුක්සෝම් ප්‍රදේශයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    එය රික්ටර් මාපකයේ 4.3ක අගයකින් සමන්විත අතර ඊයේ දිනයේදී ද ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගෝන් ප්‍රදේශයෙන් ද රික්ටර් මාපකයේ 4.0ක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

    මේ අතර තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදු වී අදට දින හතක් ගත වනවා.

    කෙසේ වෙතත් තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කර අවසන් නොමැති අතර විදෙස් වාර්තාවලට අනුව මේ වන විට මියගිය සංඛ්‍යාව 33 000 ඉක්මවා ඇති බව සඳහන්.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන්වර නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50 000 ඉක්මවනු ඇති බවටයි.

    Earthquakes Udeni Bandara
    පෙර පුව​තෆෙස්බුක් සාදයක් වැටලීමෙන් 31 දෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සුළි කුණාටුවේ බලපෑමෙන් විදුලිය විසන්ධි වෙයි

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group