බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.