ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දෙපැත්තකින් තැලී පොඩි වන භයානක ආර්ථික ඛේදවාචකයකය ජනතාව මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/12/PATALI-EDIT.mp3