Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බේකරි නිෂ්පාදන මුවාවෙන් ගුලි විකුණලා

    බේකරි නිෂ්පාදන මුවාවෙන් ගුලි විකුණලා

    2025-10-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් මදන මෝදක ගුලි අලෙවි කිරීම සඳහා තබාගෙන සිටි පුද්ගලයෙකු එම ලොරි රථය සමග නෝර්ටන් බි්‍රජ් පොලිසිය විසින් අද(16) වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දැක්වූ නෝර්ටන් බි්‍රජ් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේරත්න මහතා පවසන ලද්දේ හඳපාන්ගොඩ පදිංචි මෙම පුද්ගලයා කුඩා ලොරි රථයකින් බේකරි නිෂ්පාදන රැගෙන මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවලට ගොස් එම බේකරි නිෂ්පාදන අලෙවි කරන අයෙකු බවත්ය.

    ඔහු පොල්පිටිය ඇඩි්‍රත් ප්‍රදේශයේ වෙළෙඳ සැල්වලටද එම බේකරි නිෂ්පාදන අලෙවි කරන බවත් එම ප්‍රදේශයේ අයෙකුගේ ලිපිනයට කුරියර් මගින් පාර්සලයක් ගෙන්වාගෙන එම පාර්සලය තවත් ස්ථානයක තබා පසුව මොහු ලොරි රථයෙන් රැගෙන යමින් සිටියදී ලද තොරතුරක් මත නෝර්ටන් මිඩ් ෆෝර්ඩ් ප්‍රදේශයේදී එම ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 250ක් අඩංගු පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම පාර්සලය තුළ බෝතල් 25ක එක් බෝතලයක ගුලි 10 බැගින් ඉතාමත් සුරක්ෂිතව කොලවල ඔතා ගතිබූ බවත් ඒ අනුව එම පුද්ගලයා හා අදාළ ලොරි රථය අත්අඩංගුවට ගත් බවත් ඔහු පවසනවා.

    මෙකී මදන මෝදක ගුලි ආගරපතන ප්‍රදේශයේ වෙළෙඳ සැලකට අලෙවි කිරීම සඳහා රැගෙන යන බවට මූලික පරීක්ෂනවලින් හෙළිව ඇති බවත් මෙම පුද්ගලයා බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් මදන මෝදක ගුළි අලෙවි කරන අයෙකු බවට සැකකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර හැටන් පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරන බවද කපිල විජේරත්න මහතා තවදුරටත් කියා සිටියා.

    පෙර පුව​තසෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා
    ඊළඟ පුව​ත නීතිඥ වෘත්තියේ‍ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group