බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී තිබෙනවා
එසේ ගිනිගෙන ඇත්තේ අදාළ උත්සවය ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ