බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇති අතර ජංගම දුරකථනවලට අමතරව සිම්කාඩ්පත් 25ක් ඇතුළු උපාංගද සොයාගෙන තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි අද(17) පෙරවරුවේ කළ විශේෂ පාරීක්ෂා කිරීමකදී මෙම ජංගම දුරකථන, සිම් කාඩ් සහ උපාංග සෙයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් මෙම පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා.













