සිරකරුවකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා .
මෙලෙස පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව ,රෝහල් වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ .
සිරකරුවන් දෛනික කාර්යන් අවසන්වි නැවත සිර මැදිරි සදහා යැවිමට පරික්ෂා කිරිමේදි මෙම සිරකරු නොමැති බව දැනගැනිමෙන් අනතුරුව කල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහු පලාගොස් ඇති බවටයි .