වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් විදේශ ගතවීම තුළින් සිදුවන බුද්ධිගලනය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 4000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට රට හැර ගොස් ඇති බවයි.
හඬ පට ධාවකයඑමෙන්ම සියලුම වෘත්තීයවේදීන් අද ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් යෝජනාවලියක් භාරදෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.