ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ සිදු කර තිබෙනවා.
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම
ජනතාවගේ අපේක්ෂාවන්ට සමගාමීව බෞද්ධ ආගමික සමාජයත් රාජ්‍ය පාලනයත් සමපාත වන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.
මෙම සභාව සදහා සියම්,අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්ට අයත් පාර්ශව 31ක මහා ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා සහ අමාත්‍යවරයා විසින් පත්කරන ස්වාමින්වහන්සේලා සිව් නමක් සහ ගිහි නියෝජිතයෙකු ඇතුලත් වනවා.
මෙම සභාවෙහි අනෙක් ගිහි සාමාජික පිරිස වන්නේ අමාත්‍යාංශ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරුන්, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරුන් යන පිරිසයි.
මේ යටතේ සමාජ ආරක්ෂණ සහ සුපෝෂණ කමිටුව, භික්ෂු අධ්‍යාපන හා ධර්ම පර්යේෂණ කමිටුව සහ අන්තර් ආගමික හා ජාතික සංහිඳියා කමිටුව ලෙස කමිටු 03ක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. .
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














