Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බුත්තල සෙලවු භූ කම්පනවලට හේතුව හෙළිවෙයි

    බුත්තල සෙලවු භූ කම්පනවලට හේතුව හෙළිවෙයි

    2023-02-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා.

    බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මේ පිළිබදව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙයසි ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ.

    මීට පෙර ද අවස්ථා කිහිපයකදී එම ප්‍රදේශය ආශ්‍රීතව මෙවැනි භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබුණා.

    ඊයේ දිවා කාලයේදී බුත්තල සහ වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කිහිපයක භූ කම්පක දෙකක් සිදුවුණා.

    එම භූ කම්පන රික්ටර් මාපක 03 යි දශම 5 ක සහ 3ක අගයක් ගෙන තිබුණා.

    මේ අතර බුත්තල ප්‍රදේශයේ හටගත් භූ කම්පන තත්ත්වය ඉන්දු ඔස්ටේ්‍රලියානු තලයේ බිදීයාමක් හේතුවෙන් ඇති වුවක් බව ප්‍රේරාදෙනිය විශ්ව විදයාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

    මෙම තත්ත්වය වසර 20ක පමණ කාලයක සිට සිදුවන බවත් එම බිදියාව සිදුවන ස්ථානයට ආසන්නතම රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    Geologists have discovered that the most earthquakes in the island occur in Buttala area
    පෙර පුව​තඅසීරු තීරණ ගෙන රට ගොඩනගන බව ජනපති කියයි
    ඊළඟ පුව​ත තුර්කි සහන කටයුතුවලට මෙරටින් විශේෂ කණ්ඩායමක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group