Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බීමත්ව අශෝබන ලෙස හැසිරුණු 14ක් අත්අඩංගුවට

    බීමත්ව අශෝබන ලෙස හැසිරුණු 14ක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.423 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවලපිටිය බස් නැවතුම්පොළ අසල වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලේ පිහිටා ඇති බලපත්‍රලාභී රට බීම මත්පැන් විකුණුම් ස්ථානයෙන් මත්පැන් මිලදීගෙන එම රට බීම වෙළෙඳ සැල ඉදිරිපිට මත්පැන් පානය කර අශෝභන ලෙස හැසුරුණු පුද්ගලයන් 14 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.

    බස් නැවතුම්පොළට දිස්වන සේ පිහිටි එම රට බීම මත්පැන්සලෙන් මත්පැන් මිලදී ගන්නා ඇතැම් පුද්ගලයන් එම වෙළෙඳ සැල ඉදිරිපිටම මත්පැන් පානය කර බස් නැවතුම් පොලේ රැඳී සිටින පාසල් ළමුන්ට සහ බස් නැවතුම් පොලේ පිහිටි වෙළෙඳ සැල්වලට පිවිසෙන කාන්තා පාරිභෝගිකයන් ඇතුළු මගීන්ට උසුළු විසුළු කරන බවට නාවලපිටිය පොලිසියට ලද පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම සිදු කර ති බෙනවා.

    මෙම මත්පැන් අලෙවිසැලෙන් මත්පැන් මිලදී ගෙන එම ස්ථානයේදීම පානය කර ඇතැම් පුද්ගලයන් විසින් තමන්ට සිදු කරන උසුලු විසුලු සම්බන්ධයෙන් ගම්පොළ සුරාබදු කාර්යාලයට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළද එයට විසඳුම් නොලද නිසා මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියට පැමිණිලි කළ බවයි පීඩාවට පත් මගී ජනතාව පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය අවට පදිංචි අවුරුදු 30ත් 40ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් එම සැකකරුවන් අද(26) නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නාවලපිටිය පොලිස්ය පවසනවා.

    පෙර පුව​තවනවාසී රාහුල හිමිගෙන් පොලිස්පතිට ඉල්ලීමක්
    ඊළඟ පුව​ත තණමල්විල මාරක අනතුරක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group