Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
    • දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි
    • නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි
    • කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
    • බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
    • මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බියගම මනුෂ්‍ය ඝාතනයක්

    බියගම මනුෂ්‍ය ඝාතනයක්

    2026-01-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව බියගම පොලිසිය පවසනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මරණකරු කුලී පදනම මත බියගම පදිංචිව සිට ඇති අතර අතර ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක කාමරයෙන් පිටතට පැමිණීමේදී මුහුනු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

    මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

    මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තVIDEO : පක්ෂ මතයට පිටින් ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගැන නිදහස් පක්ෂය තීරණයක් ගනියි
    ඊළඟ පුව​ත ව්‍යාජ මුදල් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    අද දවසේ කාලගුණ තත්ත්වය

    දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

    නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    2026-01-31
    අද දවසේ කාලගුණ තත්ත්වය

    දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group