ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වාසින් අද(10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒම හතා වෙත භාරදෙනු ලැබුවා.
කපිල මහතා මින් පෙර ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා.