වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බව පාරිභෝකයින් පවසනවා.
ඒ අනූව රු.20 සිට රු.24 දක්වා මිල ගණන් කිහිපයකට බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කිරීම දක්නට ලැබුණු අතර පසුගිය දිනවල රු 26 සහ 28 වැනි මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුනා.