Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ

    බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ

    2025-06-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල ජනතාවට දැනුම්දීම ක්‍රමවේදයක් සැකසීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව දිනපතාවම සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

    බිත්තර අලෙවියෙන් අතරමැදියන් අධික ලාභ ලැබීම මුල් කරගෙන මෙම පියවර ගන්නා බවද ඔවුන් අවධාරණය කරනවා.

    පසුගිය මාස කිහිපයේ බිත්තර අධික මිල ගණන් යටතේ අලෙවි වූ බවද ඔවුන් පෙන්වා දෙනවා.

    කෙසේ නමුත් මේ වන විට වෙළෙඳ පොළ තුළ බිත්තර මිල රුපියල් 28ත් 32ත් අතර මට්ටමක පවතින බවද පෙන්වා දෙනවා.

    බිත්තර මිල ඉහළ යාමට හේතුව අතරමැද වෙළෙඳුන්ගේ ක්‍රියා බවට බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරනවා.

    එවන් තත්ත්වයක් මතයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙලෙස දෛනිකව බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුම්දීමට යාන්ත්‍රණයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන්නේ.

    පෙර පුව​තකළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත නියෝජ්‍ය ඇමැති මහින්දට සහ කඩුවල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group