Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිත්තර ආනයනයෙන් වෙළදපොළ බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්වෙයි

    බිත්තර ආනයනයෙන් වෙළදපොළ බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්වෙයි

    2023-03-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිත්තර ආනයනයෙන් මෙරට වෙළදපොළ තුළ පවතින බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

    එහි සභාපති ඇන්ටන් නිශාන්ත මහතා කියා සිටියේ බිත්තර නිෂ්පාදකයකින් මේ වන විට මව් කිකිළියන් මස් පිණිස නිෂ්පාදනය සදහා විකිණීමට පෙළඹීම හේතුවෙන් බිත්තර හිගය තවත් උග්‍ර වනු ඇති බවයි.

    මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වනිගරත්න මහතා කියා සිටියේ ඉදිරියේදී ද බිත්තර මිලියන 10 ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සදහා ඇණවුම් කර ඇති බවයි.

    එමගින් මෙරට පවතින බිත්තර හිඟය පහව යනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම බේකරි නිෂ්පාදකයින් ද පැවසුවේ බිත්තර හිඟය හේතුවෙන් උත්සව සමය සදහා කේක් නිෂ්පාදනය අත්හිටවා ඇති බවයි.

    මේ අතර දිස්ත්‍රික්ක රැසක පාරිභෝගික අධිකාරිය මගින් සිදු කරන ලද වැටලීම්වලින් අනාවරණය වී ඇත්තේ පාලන මිල ඉක්මවා වෙළඳුන් විසින් බිත්තර අලෙවි කරන බවටයි.

    මේ අනුව එම වෙළදුන් සදහා නඩු පවරා ඇති බවටයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.

    ආශ්‍රීත පුවත්:  ස්ථාවර මිලකට බිත්තර දෙන්නැයි වෙළඳුන්ගෙන් ඉල්ලීමක්
    All Ceylon Egg Trade Association
    පෙර පුව​තමහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට ලිපියක්
    ඊළඟ පුව​ත වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group