Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි
    • සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්
    • කමේනිගේ දේහය මිහිදන් කෙරේ
    • ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
    • චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
    • චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිත්තර ආනයනයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර

    බිත්තර ආනයනයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර

    2023-02-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.98 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

    කෙසේ වෙතත් එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමටත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

    බිත්තර ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැළසුම් කළ නමුත් එය දිගින් දිගටම කල් දැමුණේ කුරුළු උණ වසංගත තත්වය මත ආනයනයට අවසර දිය නොහැකි බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙන්.

    මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදීද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දැඩි ප්‍රශ්න කිරීමට ලක්වුණා.

    ආශ්‍රීත පුවත්:  ගොවි ජනතාවටත් ඉදිරියේදී QR කේතයක්
    Mahinda Amaraweera
    පෙර පුව​තරුපියල් 100 ට වී මිලදී ගැනීමට වී මෝල් හිමියන් එකඟ වෙයි
    ඊළඟ පුව​ත චීනයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන 200 ක් වාර්තා වෙයි

    සබැ​ඳි පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group