ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරියේදීත් තවත් සාකච්චා වට කිහිපයක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ සෙසු පාක්ෂ සමගද ඉදිරියේදී සාකච්චා පැවැත්වෙනු ඇති බවයි.