ඉන්දුනීසියානු කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජකර්තා අගනුවර මහල් 07කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බවයි .
අදාළ ගොඩනැගිල්ලේ පළමු මහලේ තිබු බැටරියක් පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.
මියගිය බොහෝ දෙනා කාන්තාවන් බවත්, ඔවුන්ගෙන් එක් අයෙකු ගැබිනි බවත් මේ වන විට අනාවරණය වී තිබෙනවා
ඔවුන් පිළිස්සුම් තුවාල වෙනුවට දුම ආග්‍රහණය වී හුස්ම හිරවීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










