සතියක් පුරා බැංකොක් නගරයේ පොදු ප්‍රවාහන සේවාව නොමිලේ ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
එමගින් මාර්ගවල ඇති පෞද්ගලික මෝටර් රථ සංඛ්‍යාව අඩු කිරීමට හැකි බවයි ඔවුන් පවසන්නේ.
මෙම පියවර එහි වායු දූෂණය අවම කිරීමට ගත් උත්සාහයක් බව සඳහන්.
බැංකොක්හිඅදික වායු දූෂණය නිසා දැනටමත් පාසල් විශාල ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.
බොහෝ ආයතන සිය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවසර දී ඇති බවත් සඳහන්.