මෙම වසර අවසානය වන විට බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.
එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යළි ශක්තිමත් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති බල මණ්ඩල රැස්වීමක් අමතමින් ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළා.