බැංකු කාඩ් පත භාවිතා කරමින් බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන අනිද්දා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
මෙම වැඩසටහන මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබනවා.
මෙය මුදල් රහිත පොදු ප්‍රවාහන පද්ධතියක් කරා යන ප්‍රධාන පියවරක් ලෙසයි සනිටුහන් වන්නේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අනුව, මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මාර්ග 20ක් පමණ ආවරණය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ













